ජයග්‍රහණ
සමස්ත ලංකා නැටුම් තරගාවලිය-2023 පළාත් තරග ජයග්‍රහණය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන ලද Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,,ශූරතාවය හා ප්‍රථම ස්ථානය,,
අද දින 2023-07-01 තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ දරුවන්ගේ කදවුර සාර්ථක කරගැනීමට සදහා සහය දුන් සැමට තුති...
SLT Research University මගින් සංවිධානය කරන ලද Techno mind සමස්ත ලංකා robotic තරඟාවලියේ,පාසල් අංශයෙන්






