ජයග්‍රහණ
සමස්ථ ලංකා සිසු චිත්‍ර හා සාහිත්‍ය ජයග්‍රහණ වෙන්වෙන් සහතික පත්‍ර ප්රදානය කිරීම .....
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම
අද දින පැවති සමස්ත ලංකා සංගීත තරඟාවලිය -2022, පාසල් ශාස්ත්‍රීය ඒකල රාගධාරි ගායනා තරගයේ ප්‍රථම ස්ථානය සමග "සමස්ත ලංකා කිරුළ"
අද දින පැවති-2022 සමස්ත ලංකා පාසල් නැටුම් තරගාවලියෙන් ...සබරගමුව පළාත ,කෑගල්ල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් තරග වැදුණු ,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්‍රහණය
2022 වසරේ Hermanlos කඳවුරේ වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත් ශිෂ්‍ය භට කණ්ඩායම






