ජයග්‍රහණ
2024/ 07/28 වන දින පැවති කෑගල්ල දිස්ත්‍රික් නිදහස් කුසලාන කරාතේ තරගාවලියේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය දරුවන් ලබාගත් ජයග්රහණයන් ......*
අද පැවති ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා (සමස්ත ලංකා )තරඟාවලිය -2024 න්
ජගත් පරිසර දින සැමරුම සබරගමුව පළාත් ජයග්‍රහණය ලද තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ..විශිෂ්ටයන් ...හට උණුසුම් සුබ පැතුම්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කාරාටේ කන්ඩායම පැවති ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ශූරතාවලිය 2024 පළාත් තරගාවලියේ ශූරතාවයන්
අපොස උසස්පෙළ ..ගණිත අංශය ..දිස්ත්‍රික් 03 වන ස්ථානය..
- සබරගමුව පළාත් සමාජ විද්‍යා තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය
- නැටුම් කන්ඩායමේ දරුවන් අභිමානවත්ව ඉදිරිපත් කරන ලද නැටුම් අංගය
- දෙරණ රූපවාහිනියේ සමස්ත ලංකා කෙටිකතා තරඟයෙන් ජයග්‍රහණය
- සමස්ත ලංකා පාසල් 19-පහළ දෙවන කාන්ඩයේ -කාන්තා ක්‍රිකට් තරඟාවලියෙන් 2023- වසර සදහා විශිෂ්ටතම පන්දු යවන්නිය හා හොඳම කඩුලු රකින්නා යන ජයග්‍රහණ






