ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
කෑගල්ල දිස්ත්‍රික් නිදහස් කුසලාන කරාතේ තරගාවලියේදී සේනානින් ලබා ගත් ජයග්‍රහණයන්

කෑගල්ල දිස්ත්‍රික් නිදහස් කුසලාන කරාතේ තරගාවලියේදී සේනානින් ලබා ගත් ජයග්‍රහණයන්

2024/ 07/28 වන දින පැවති කෑගල්ල දිස්ත්‍රික් නිදහස් කුසලාන කරාතේ තරගාවලියේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය දරුවන් ලබාගත් ජයග්‍රහණයන් ......*

රන් පදක්කම් :- 4

රිදී පදක්කම් :- 4

ලෝකඩ පදක්කම්:-7

සුමන්දි විහන්සා

කුමිතේ :- රන්
කණ්ඩායම් කාතා:-ලෝකඩ

අනුකි අශීනා

කුමිතේ :- රන්
කාතා :- රන්
කණ්ඩායම් කාතා -ලෝකඩ

සෙතුකි හිරුපමා

කුමිතේ :- රිදී
කාතා :- රන්
කණ්ඩායම් කාතා -ලෝකඩ

විහස් සසිනු

කුමිතේ :- රිදී

සදෙව් සෙනුවර

කුමිතේ :- රිදී
කාතා :- ලෝකඩ

ගීනුල කෞශාල්

කාතා :- රිදී
කුමිතේ :- ලෝකඩ

විදුසහනි වික්‍රමසිංහ

කාතා :-ලෝකඩ

නෙතුක දහම්සත්

කාතා :- ලෝකඩ
මෙම ජයග්‍රහණයන් දිනාගත් දරුවන්ට උණුසුම් සුභ පැතුම් එක් කරන අතර ......කරාතේ ක්‍රීඩා භාර ආචාර්යතුමිය ..පුහුණු ආචාර්යතුමා ,දෙමාපියන් ඇතුළු සහය දුන් සැමට ගෞරවනීය ප්‍රණාමය !