ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

සබරගමුව පළාත් නර්තන තරගාවලිය 2022 න්. ජේෂ්ඨ නැටුම් කන්ඩායම පළාත් "ප්‍රථම ස්ථානය" ජයග්‍රහණය

2022 11 06 දින පැවති සබරගමුව පළාත් නර්තන තරගාවලිය 2022 න්.. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ජේෂ්ඨ නැටුම් කන්ඩායම පළාත් "ප්රථම ස්ථානය" ජයග්රහණය

හොදම වාර්ෂික වාර්තාව තේරීමේ තරගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.

හොදම වාර්ෂික වාර්තාව තේරීමේ තරගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.

ඒකල වාදන කණිෂ්ඨ ගැහැණු රාගධාරි එස්රාජ් ප්‍රථම ස්ථානයත්

පළාත් සංගීත තරග 2023, ඒකල වාදන කණිෂ්ඨ ගැහැණු රාගධාරි එස්රාජ් ප්‍රථම ස්ථානයත්
කණිෂ්ඨ මිශ්‍ර සමූහ ගී අනුවාදන හිමින්සැරේ පියා විදා ගීතය ප්‍රථම ස්ථානයත් හිමිකරගෙන තරග ශීර්ෂ දෙකක් යටතේ සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබීය.

Xbotix 2023 සමස්ත ලංකා පාසල් Robotics තරගාවලියේ ශූරතාවය

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන ලද Xbotix 2023 සමස්ත ලංකා පාසල් Robotics තරගාවලියේ ශූරතාවය හා ප්‍රථම ස්ථානය, සබරගමුව පළාත හා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විද්‍යාලයීය සිසු කණ්ඩායම මගින් ජයග්‍රහණය කිරීම.

සමස්ත ලංකා විවාද තරගාවලි

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින් සමස්ත ලංකා අවසන් වටයට විද්‍යාලයීය විවාද කණ්ඩායම සුදුසුකම් ලැබීම.