ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

සමස්ත ලංකා පාසල් සංගීත තරග -2024..

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලි

සමස්ත ලංකා පාසල් නාට්ය තරගාවලිය*-2024

සබරගමු පළාත..

2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන් ජයග්‍රහණය

2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්රික් ශූරතාවය සමග ප්රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්... ජයග්රහණය කල

AAT ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කල හොඳම වාර්ෂික වාර්තාව ඇගයීමේ උත්සවයේදී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය

අද දින AAT ආයතනය හා අධ්යාපන අමාත්යාංශය මගින් සංවිධානය කල. 2023 වසර -සදහා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැති හොඳම වාර්ෂික වාර්තාව ...ඇගයීමේ උත්සවයේදී ..අධ්යාපන අමාත්ය තුමා අතින් කෑගල්ල දිස්ත්රික් ප්රථම ස්ථානය

ප්‍රාථමික අංශයේ.. Skit-Presentation.අංශයේ ,ප්‍රථම ස්ථානය

4-වන සබරගමුව පළාත් පාසල් සිසු තත්ත්ව කව අවසන් තරඟාවලියෙන් පාසල් 14 අතරින් (SSQCS )...ප්රාථමික අංශයේ.. Skit-Presentation.අංශයේ ,,ප්රථම ස්ථානය,, ජයග්රහණය කල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය දරුවන් හා කැපවූ ආචාර්ය මණ්ඩලය,පුහුණු කටයුතු කළ සැමට උණුසුම් සුබ පැතුම් !