අද දින AAT ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කල. 2023 වසර -සදහා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැති හොඳම වාර්ෂික වාර්තාව ...ඇගයීමේ උත්සවයේදී ..අධ්‍යාපන අමාත්‍ය තුමා අතින් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරමින් ඇගයීමට ලක්වූ අතර ඒ,වෙනුවෙන් සහය වූ සැමට ගෞරවනීය ප්‍රණාමය






