ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරයි.

6 වසර සිට 11 වසර දක්වා සිංහල මාධ්‍ය පංති 4 ක්ද ඉංග්‍රීසි මධ්‍ය පංතියකින් ද එමෙන්ම ක්‍රීඩා සිසුන් සදහා U ලෙස ද පංතියකින් සමන් විත වේ.

 

පන්තිය  මාධ්‍ය 
P , Q , R , S සිංහල මාධ්‍ය පංති
ඉංග්‍රීසි මධ්‍ය පංතිය 
  U    ක්‍රීඩා සිසුන් සිංහල මාධ්‍ය පංතිය

 

 

12 වසර හා 13 වසර

  • ගණිත

  • කලා

  • විද්‍යා

  • වාණිජ

  • තාක්ෂණ 

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව

ජීව විද්‍යාව

රසායන විද්‍යාව

භෞතික විද්‍යාව

කෘෂිකර්මය

සංයුක්ත ගණිතය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

ඉංග්‍රීසි

 

 

කලා විෂයධාරාව

සිංහල භාෂාව හා සාහිත්‍ය

ප්‍රංශ

ජපන්

ඉංග්‍රීසි සාහිත්‍ය

හින්දි

දේශපාලන විද්‍යාව

 ආර්ථික විද්‍යාව

 භූගෝල විද්‍යාව

ඉතිහාසය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය

ගෘහ ආර්ථික විද්‍යාව

බෞද්ධ ශිෂ්ටාචාරය

චිත්‍ර , නාට්‍ය හා රංග කලාව

නැටුම්

සංගීත

 

වාණිජ විෂයධාරාව

ආර්ථික විද්‍යාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ව්‍යාපාර අධ්‍යනය

ගිණුම්කරණය

ඉංග්‍රීසි

 

තාක්ෂණ විෂයධාරාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තාක්ෂණය සදහා විද්‍යාව

ඉංජිනේරු තාක්ෂණය

ජෛව පද්ධති තාක්ෂණය

භූගෝල විද්‍යාව

ගෘහ ආර්ථික විද්‍යාව

ඉංග්‍රීසි

කෘෂිකර්මය