| පාසල ආරම්භ වූ දිනය | 1914 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1925 |
| ජාතික පාසලක් වූ දිනය | 1994 |
| පාසල් වර්ගය | 1 |
| පාසල් අංකය | 13135 |
| සංගණන අංකය | 24577 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 13 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | වරකාපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වරකාපොල |
| ග්‍රාම සේවක වසම | තෝලංගමුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 77 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2878 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 195 |
| පාසලේ වර්ණය | නිල්, කහ |






