ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.විජේසිංහ මයා

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් විශිෂ්ටත්වයම බිහි කිරීමේ ක්‍රියාවලියක නිරතවන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, වර්තමානයේ උසස් තැනක විරාජමානවන බව නොරහසකි. අභියෝග වලට මුහුණ දීමට හැකි මනා පෞරුෂයකින් හෙබි සිසු දරු පරපුරක් බිහි කිරීමේ අධ්‍යාපන අරමුණට සමගාමීව පාසල මගින් ක්‍රියාත්මක කරන විෂයානුබද්ධ, විෂය සමගාමී කටයුතු රාශියකි. එයින් එකක් වන මෙම වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

W.විජේසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය.