ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 16න් පහළ බාලක මීටර් 400 තුන්වන ස්ථානය- කේ.එච්. චමිඳු සත්සර හේවගේ සිසුවා දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2024- කාතා (තුන්වන ස්ථානය) හා කුමිතේ (තෙවන ස්ථාන දෙකකි.)

තවද සබරගමුව පළාත් සමස්ත සහය දිවීමේ බාලක ශූරතාවය අප සතු වීම විශේෂ අවස්ථාවකි. ඒ සමඟ පහත ජයග්‍රහණ ද විය.

මෙහි දී 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා නව වාර්තාවක් සමඟින් මෙම විද්‍යාලයෙන් බිහි වූ අතර 20න් පහළ බාලිකා රිටි පැනීම ප්‍රථම ස්ථානය ද අප සතු විය.

නෙට් බෝල් තරග වල දී 16,18 හා 20න් පහළ කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් ශූරතාවය ද කලාප මට්ටමින් 20න් පහළ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.

නෙට් බෝල් තරග වල දී 16,18 හා 20න් පහළ කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් ශූරතාවය ද කලාප මට්ටමින් 20න් පහළ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.-