ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

2023 පළාත් කණිෂ්ඨ කරාතේ ශූරතාව සමඟ රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 6ක් ජයග්‍රහණය කිරීම.

විද්‍යාලයීය ශිෂ්‍යාවක වන දුමිනි දිසානායක ශිෂ්‍යාව ජාතික මහා ක්‍රීඩා උළෙල 2023 හි 52 kg බර පන්තියෙන් Wushu Fightingහි සබරගමුව පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීම.

සමස්ත ලංකා පාසල් 15න් පහළ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටයට විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලැබීම.

20න් පහළ බාලිකා පළාත් අනුශූරතාවය සමඟින් සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද ඇතුළු ව ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම.

2023 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරග- බාලිකා සහය දිවීම පළාත් සමස්ත අනුශූරතාවය,