20න් පහළ පිරිමි නිදහස් ආර 1500m –2 ස්ථානය හා 3 ස්ථානය
සමනළ ආර 100m – 1 ස්ථානය, 200m – 2 ස්ථානය, 50m – 2 ස්ථානය
Sport Achivements
සබරගමුව පළාත් ක්‍රීඩා 2023 - පිහිනුම් තරග වලින් විද්‍යාලයීය සිසුන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම.
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට මූලස්ථානයේ පැවති 2023 වසරේ සබරගමුව පළාත් ඇගයීම් කඳවුර -9වන බල ඇණිය නියෝජනය කරමින් බලඇණි ශූරතාවය හා ප්‍රථම ස්ථානය සමඟ හර්මන් ලූස් කඳවුරට සුදුසුකම් ලැබූ සබරගමුව පළාතේ එකම පාසල වීම.
2022 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් මෙහෙය වන සමස්ත ලංකා කාන්තා ක්‍රිකට් තරගයේ (19න් පහළ) ජාතික මට්ටමේ හොඳම පන්දු යවන්නිය(පැහැසරණි නිමේෂිකා) සහ හොඳම කඩුළු රකින්නිය(තරුෂි විජයතිලක) බිහි කිරීම.
· සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය 2022-රන් පදක්කම් 01ක්,රිදී පදක්කම් 02ක් හා කුසලතා ජයග්‍රහණ 03ක් සමගින් විශිෂ්ට ජයග්‍රහණ දැක්වීම.
- ලෝක ළමා දිනයදා යෙදුණු කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය ඇතුළු තවත් ජයග්‍රහණ 12ක් අත්කර ගැනීම
- 2022 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන් ජයග්‍රහණය කර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම.
- පාසල් 1750ක් අතරින් රන්ටැඹේ ශිෂ්‍ය භට මූලස්ථානයේ දී හර්මන් ලූස් කිරුළට තරග වැදුණු පාසල් 42 අතරින් කණ්ඩායම් වෙඩි තැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.
- • 2021 කරාටේ සමස්ත ලංකා ජයග්‍රහණ






