ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

මේස පන්දු ඒකකය මගින් සංවිධානය කල පලාත් මේසපන්දු තරගාවලියේ සේනානි දූ පුතුන් සිය ජයග්‍රහණ

අප විද්යාලීය මේස පන්දු ඒකකය මගින් සංවිධානය කල පලාත් මේසපන්දු තරගාවලියේ සේනානි දූ පුතුන් සිය ජයග්රහණ

සමස්ත ලංකා තෙවන ස්ථානය ජයග්‍රනය පිහිනුමි

උණුසුම් සුබ පැතූම්...සමස්ත ලංකා තෙවන ස්ථානය ජයග්රනය කිරීම වෙනුවෙන්...

කෑගල්ල දිස්ත්‍රික් කැරම්ශූරතාවය 2023

කෑගල්ල දිස්ත්රික් කැරම්ශූරතාවය ජයග්රහණය වෙනුවෙන් උනුසුම් සුබ පැතුම්..

 

කෑගල්ල දිස්ත්‍රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ජයග්‍රහනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය පිහිනුම් කන්ඩායම සමස්ත ලංකා පිහිනුම් තරඟාවලිය වෙනුවෙන් කෑගල්ල දිස්ත්රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින්

2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්‍රහණය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්රහණය කර මීලඟ වටය සඳහා සුදුසුකම් ලැබීය