ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

කෑගල්ල දිස්ත්‍රික් සහය දිවීමේ සැනකෙළිය-.2023

කෑගල්ල දිස්ත්රික් සහය දිවීමේ සැනකෙළිය-.2023

.සමස්ථ බාලිකා ශූරතාවය හා බාලක අනුශූරතාවය දිනාගත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය මළල ක්රීඩා කන්ඩායමට උණුසුම් සුබ පැතුම් !

2023-සබරගමුව පළාත් ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියෙන් රිදී පදක්කම් ජයග්‍රණය

2023-සබරගමුව පළාත් ..ප්රාථමික ක්රීඩා තරගාවලියෙන් රිදී පදක්කම් ජයග්රණය කල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 3-ශ්රේණිය බාලක කණ්ඩායම හි පුතුන් ..,ප්රාථමික අංශ ප්රධානතුමා .ආචාර්ය මණ්ඩලය හා පුහුණු ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම්!

2023-පළාත් මළල ක්‍රීඩා ජයග්‍රහණ (පළාත් බාලිකා සහය දිවීමේ අනුශූරතාවය සමග )

2023-පළාත් මළල ක්රීඩා ජයග්රහණ (පළාත් බාලිකා සහය දිවීමේ අනුශූරතාවය සමග )

2023 කෑගල්ල කලාප මළල ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය මෙවර-2023 කෑගල්ල කලාප මළල ක්රීඩා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ...

සමස්ත ලංකා පාසල් 15 න් පහළ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටය (Round-16 )සදහා සුදුසුකම් ලැබීම

සමස්ත ලංකා පාසල් 15 න් පහළ පිරිමි ක්රිකට් අර්ධ අවසන් පූර්ව වටය (Round-16 )සදහා සුදුසුකම් ලැබූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ක්රිකට් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් !