2023-සබරගමුව පළාත් ..ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියෙන් රිදී පදක්කම් ජයග්‍රණය කල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 3-ශ්‍රේණිය බාලක කණ්ඩායම හි පුතුන් ..,ප්‍රාථමික අංශ ප්රධානතුමා .ආචාර්ය මණ්ඩලය හා පුහුණු ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම්!
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk