ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ලෝක ළමා දිනයදා යෙදුණු කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය ඇතුළු තවත් ජයග්‍රහණ 12ක් අත්කර ගැනීම

ලෝක ළමා දිනයදා යෙදුණු කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය ඇතුළු තවත් ජයග්‍රහණ 12ක් අත්කර ගැනීම

2022 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන් ජයග්‍රහණය කර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම.

• 2022 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන් ජයග්‍රහණය කර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම.

පාසල් 1750ක් අතරින් රන්ටැඹේ ශිෂ්‍ය භට මූලස්ථානයේ දී හර්මන් ලූස් කිරුළට තරග වැදුණු පාසල් 42 අතරින් කණ්ඩායම් වෙඩි තැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.

• පාසල් 1750ක් අතරින් රන්ටැඹේ ශිෂ්‍ය භට මූලස්ථානයේ දී හර්මන් ලූස් කිරුළට තරග වැදුණු පාසල් 42 අතරින් කණ්ඩායම් වෙඩි තැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.

• 2021 කරාටේ සමස්ත ලංකා ජයග්‍රහණ

 2021 කරාටේ සමස්ත ලංකා රන් පදක්කම් 04ක් හා මුළු පදක්කම් 07ක් ජයග්‍රහණය කර තිබීම.

වොලිබෝල් බාලක ශූරතාවය ( 20න් පහළ )

වොලිබෝල් බාලක ශූරතාවය ( 20න් පහළ ) කොට්ඨාස ක්‍රීඩා ජයග්‍රහණ