ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

සමස්ත ලංකා Jhon Tarbet කනිෂ්ඨ මළල ක්‍රීඩා ජයග්‍රහණය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය ..සමස්ත ලංකා Jhon Tarbet කනිෂ්ඨ මළල ක්රීඩා තරඟාවලියෙන් Merit සහතික 13 ක් ජයග්රහණය කරමින් විශිෂ්ට දක්ෂතා දක්වයි.....ජයග්රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් 

2024-සබරගමුව පළාත් ලෙදර් ක්‍රිකට් තරඟාවලියෙන් ..පළාත් අනුශූරතාවය ජයග්‍රහණය

2024-සබරගමුව පළාත් ලෙදර් ක්රිකට් තරඟාවලියෙන් ..පළාත් අනුශූරතාවය ජයග්රහණය කිරීම වෙනුවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ක්රිකට් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් ....සහය දැක්වූ සැමට ගෞරවනීය ප්රණාමය .

17 පහළ 2024 ක්‍රිකට් දෙවන කාන්ඩයේ අවසන් -16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය -17 පහළ 2024 ක්රිකට් දෙවන කාන්ඩයේ අවසන් -16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..එම තරගය වෙනුවෙන් ඇදුම් පරිත්යාග කළ දෙමාපිය ඔබට ගෞරවනීය ස්තූතිය

2024 ..පළාත් තරග ජයග්‍රහණය සේනානි පිහිනුම් කන්ඩායම

ජාතික මහා ක්රීඩා උලෙළ -2024 ..පළාත් තරග ජයග්රහණය කරමින් ... අවසන් ජාතික මට්ටම සදහා සුදුසුකම් ලැබූ විද්යාලයීය පිහිනුම් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් ..