ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
සබරගමුව පළාත් මළල ක්‍රීඩා2024 සේනානින් ලැබූ ජයග්‍රහණ

සබරගමුව පළාත් මළල ක්‍රීඩා2024 සේනානින් ලැබූ ජයග්‍රහණ

සබරගමුව පළාත් මළල ක්‍රීඩා*..2024*

 

දැනට තෝලංගමුව මධ්‍ය විද්‍යාලය ලැබූ ජයග්‍රහණ ..
01)16 න්,පහළ පිරිමි 200m
නව සබරගමුව පළාත් ක්‍රීඩා වාර්තාවක් බිහිකරමින් (22.7s )සමග..ප්‍රථම ස්ථානය ...චමිදු හේවගේ.

  • 200m-ප්‍රථම ස්ථානය
  • 400m-ප්‍රථම ස්ථානය
  • 20 න් පහළ පිරිමි 100×4-ප්‍රථම ස්ථානය .
  • 20 න් පහළ පිරිමි 400×4-ප්‍රථම ස්ථානය .
  • 20 න් පහළ පිරිමි 200m -3 ස්ථානය
  • 18 න් පහළ පිරිමි හෙල්ල -3 ස්ථානය
  • 20 න් පහළ පිරිමි 400 කඩුළු 3- ස්ථානය
  • 20 න් පහළ පිරිම් 400 3 ස්ථානය
  • 20 න් පහළ කාන්තා රිටි පැනීම ප්‍රථම ස්ථානය .
  • 16 න් පහළ පිරිමි 100×4- 2 ස්ථානය
  • 16 න් පහළ පිරිමි 400×4- 3 ස්ථානය
  • සිව්වන ස්ථාන 4 ක්
  • 5.6 ස්ථාන --4 සමග

16 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා-චමිදු හේවගේ
හා
සබරගමුව පළාත් සමස්ථ සහය දිවීමේ බාලක ශූරතාවය තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ...උණුසුම් සුබ පැතුම් !!!.