2024-සබරගමුව පළාත් ලෙදර් ක්‍රිකට් තරඟාවලියෙන් ..පළාත් අනුශූරතාවය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් ....සහය දැක්වූ සැමට ගෞරවනීය ප්‍රණාමය .
ජයග්‍රහණ
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2025 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk