2023 කෑගල්ල කලාප මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය ද සමස්ත බාලක ශූරතාවය ද ලබාගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීම.
Sport Achivements
සබරගමුව පළාත් ක්‍රීඩා 2023 - කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීම.
14න් පහළ ගැහැණු - Freestyle relay – 3 ස්ථානය
14න් පහළ පිරිමි - Backstroke 50m – 1 ස්ථානය
medley relay -3 ස්ථානය
- 20න් පහළ පිරිමි නිදහස් ආර 1500m –2 ස්ථානය හා 3 ස්ථානය සමනළ ආර 100m – 1 ස්ථානය, 200m – 2 ස්ථානය, 50m – 2 ස්ථානය
- සබරගමුව පළාත් ක්‍රීඩා 2023 - පිහිනුම් තරග වලින් විද්‍යාලයීය සිසුන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම. 20න් පහළ පිරිමි නිදහස් ආර 1500m –2 ස්ථානය හා 3 ස්ථානය
- රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට මූලස්ථානයේ පැවති 2023 වසරේ සබරගමුව පළාත් ඇගයීම් කඳවුර -9වන බල ඇණිය නියෝජනය කරමින් බලඇණි ශූරතාවය හා ප්‍රථම ස්ථානය සමඟ හර්මන් ලූස් කඳවුරට සුදුසුකම් ලැබූ සබරගමුව පළාතේ එකම පාසල වීම.
- 2022 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් මෙහෙය වන සමස්ත ලංකා කාන්තා ක්‍රිකට් තරගයේ (19න් පහළ) ජාතික මට්ටමේ හොඳම පන්දු යවන්නිය(පැහැසරණි නිමේෂිකා) සහ හොඳම කඩුළු රකින්නිය(තරුෂි විජයතිලක) බිහි කිරීම.






