ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

· 2023 නෙට්බෝල් තරග 16,18 හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස ශුරතාවය ද 16න් පහළ කණ්ඩායම කලාප ශූරතාවය ද දිනා ඇත.

· 2023 නෙට්බෝල් තරග 16,18 හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස ශුරතාවය ද 16න් පහළ කණ්ඩායම කලාප ශූරතාවය ද දිනා ඇත.

වොලිබෝල් ක්‍රීඩා තරග, 16න් පහළ බාලිකා කොට්ඨාස හා කලාප මට්ටමින් ශූරතාවය දිනා ගැනීමත් 18න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස ශූරතාවය ද කලාප අනුශූරතාවය ද දිනා ගැනීමත් 20න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස හා කලාප ශූරතාවයත් දිනා ගනිමින් පළාත් තරග සඳහා සහභාගී වීමත් 20න් පහ

වොලිබෝල් ක්‍රීඩා තරග, 16න් පහළ බාලිකා කොට්ඨාස හා කලාප මට්ටමින් ශූරතාවය දිනා ගැනීමත් 18න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස ශූරතාවය ද කලාප අනුශූරතාවය ද දිනා ගැනීමත් 20න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස හා කලාප ශූරතාවයත් දිනා ගනිමින් පළාත් තරග සඳහා සහභාගී වීමත් 20න් පහළ බාලක කණ්ඩායම කොට්ඨාස තෙවන ස්ථානය දිනා ගැනීමත් සිදු විය.

විද්‍යාලයේ 15න් පහළ බාලක ක්‍රිකට් කණ්ඩායම ජාතික මට්ටමෙන් 8වන ස්ථානයට පත්වීම.

විද්‍යාලයේ 15න් පහළ බාලක ක්‍රිකට් කණ්ඩායම ජාතික මට්ටමෙන් 8වන ස්ථානයට පත්වීම.

• 2023 වර්ෂයේ 19න් පහළ බාලක ක්‍රිකට් පළාත් ශූරතාවය (ලෙදර් බෝල්) විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මගින් ජයග්‍රහණය කිරීම.

• 2023 වර්ෂයේ 19න් පහළ බාලක ක්‍රිකට් පළාත් ශූරතාවය (ලෙදර් බෝල්) විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මගින් ජයග්‍රහණය කිරීම.

SLT Research University මගින් සංවිධානය කරනු ලැබූ Technomind සමස්ත ලංකා Robotic තරගාවලියේ පාසල් අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් තුන්වන ස්ථානයත් ලබාගනිමින් විද්‍යාලයට අභිමානයක් ලබාදීම.

SLT Research University මගින් සංවිධානය කරනු ලැබූ Technomind සමස්ත ලංකා Robotic තරගාවලියේ පාසල් අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් තුන්වන ස්ථානයත් ලබාගනිමින් විද්‍යාලයට අභිමානයක් ලබාදීම.