වොලිබෝල් ක්‍රීඩා තරග, 16න් පහළ බාලිකා කොට්ඨාස හා කලාප මට්ටමින් ශූරතාවය දිනා ගැනීමත් 18න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස ශූරතාවය ද කලාප අනුශූරතාවය ද දිනා ගැනීමත් 20න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස හා කලාප ශූරතාවයත් දිනා ගනිමින් පළාත් තරග සඳහා සහභාගී වීමත් 20න් පහළ බාලක කණ්ඩායම කොට්ඨාස තෙවන ස්ථානය දිනා ගැනීමත් සිදු විය.






