තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය මෙවර-2023 කෑගල්ල කලාප මළල ක්රීඩා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ...
*සමස්ත බාලිකා ශූරතාවය*..(ලකුණු -200)
හා
*සමස්ත බාලක අනුශූරතාවය*
(ලකුණු -139) ..ලබා
ජයග්රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් .එක්කරන අතර ...
සහය දැක්වූ සැමට ගෞරවනීය ප්රණාමය






