තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය පිහිනුම් කන්ඩායම සමස්ත ලංකා පිහිනුම් තරඟාවලිය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින්
1500 Freestyle=1st place
100m Bestroke=1st place
50m bestroke =1st place
400m Freestyle=1st place
200m Freestyle =2nd place
50m Butterfly =3rd place
Relay team/both =3rd place.
විශිෂ්ට පාසල බවට පත්වූ අතර මේ සදහා විශිෂ්ට සේවයක් කල පිහිනුම් භාර ආචාර්යතුමිය මේනකා වීරසිංහ මිය . විද්‍යාලයීය පුහුණුකරු සමන් පතිරාජ මහතා ඇතුළු සැමට ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටින අතර ඉදිරි තරග සදහා සුබ පැතුම් එක්කරමි ..






