ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

සමස්ත ලංකා පාසල් සංගීත තරග -2024..

ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ..තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය ..

ප්රථම ස්ථානය ජයග්රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..

පුරුදු පුහුණු කළ සංගීත ආචාර්ය සුගත් සර් ඇතුලු සංගීත අංශය වෙත ප්රණාමය .