බටහිර තූර්ය වාදන කණ්ඩායම සමස්ත ලංකා තෙවන ස්ථානය.
Non-Academic Achivements
යුධ ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 75 ක් අතරින් සමස්ත ලංකා දෙවන ස්ථානය හා "හර්මන් ලූස් "කඳවුර සඳහා තරඟ වැදීම.
ගුවන් ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 54 ක් පරදවා තේරීම් කඳවුරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
සමස්ත ලංකා නව නිර්මාණ පාසල් දෙවන ස්ථානය (ස්වයංක්‍රීය ඩ්‍රෝනර් යානය ).
ඉතාලියේ මිලානෝ හි පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර තරඟය නියෝජනය කළ
- ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය
- සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලි
- 2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන් ජයග්‍රහණය
- AAT ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කල හොඳම වාර්ෂික වාර්තාව ඇගයීමේ උත්සවයේදී කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය






