ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

රාගාශ්‍රිත ස්වතන්ත්‍ර නිර්මාණ ස්ථානය දිනා ගැනීම.

රාගාශ්‍රිත ස්වතන්ත්‍ර නිර්මාණ - බහිරවී රාගය - ප්‍රථම ස්ථානය

ඒකල ගායනා ප්‍රථම ස්ථානය 2022 පාසල් සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ

2022 පාසල් සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ තරගවලින්, - ඒකල ගායනා ප්‍රථම ස්ථානය -ජය ජයවන්ති රාගය

සබරගමුව පළාත් නර්තන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ගැනීම.

සබරගමුව පළාත් නර්තන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ගැනීම.

සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීම.(2022 සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය 12/13 ශ්‍රේණි පද්‍ය ගායනා)

2022 සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය 12/13 ශ්‍රේණි පද්‍ය ගායනා 500ට වැඩි පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීම.

2021/2022 වර්ෂයේ ජයග්‍රහණ ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේ දී උසස් පෙළ දක්වා වූ පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම

2021/2022 වර්ෂයේ ජයග්‍රහණ
ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානයේ දී උසස් පෙළ දක්වා වූ පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.