ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023- බාලදක්ෂ දරුවන් වෙනුවෙන් අද දින සාමාජික පදක්කම් පැලදවීම

2022, පාසල් ශාස්ත්‍රීය ඒකල රාගධාරි ගායනා තරගයේ ප්‍රථම ස්ථානය සමග "සමස්ත ලංකා කිරුළ"

අද දින පැවති සමස්ත ලංකා සංගීත තරඟාවලිය -2022, පාසල් ශාස්ත්රීය ඒකල රාගධාරි ගායනා තරගයේ ප්රථම ස්ථානය සමග "සමස්ත ලංකා කිරුළ"

ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්‍රහණය

අද දින පැවති-2022 සමස්ත ලංකා පාසල් නැටුම් තරගාවලියෙන් ...සබරගමුව පළාත ,කෑගල්ල අධ්යාපන කලාපය නියෝජනය කරමින් තරග වැදුණු ,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්රහණය

2022 වසරේ Hermanlos කඳවුරේ වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත් ශිෂ්‍ය භට කණ්ඩායම

 2022 වසරේ Hermanlos කඳවුරේ වෙඩිතැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත් ශිෂ්ය භට කණ්ඩායම 

සමස්ත ලංකා සිංහල භාෂා දින තරග ඇතුළු විශිෂ්ට ජයග්‍රහණය ලැබූ දරුවන් ඇගයීම

 සමස්ත ලංකා සිංහල භාෂා දින තරග ඇතුළු විශිෂ්ට ජයග්රහණය ලැබූ දරුවන් ඇගයීම