සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරඟාවලියේ පළාත් තරගයෙන් ..දෙවන ස්ථානය ජයග්රහණය කළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ ටුමිර රණතුංග ශිෂ්ය යාට උණුසුම් සුබපැතුම්...!!! මග පෙන්වූ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ප්රණාමය !
Non-Academic Achivements
සබරගමුව පළාත් පාසල් නාට්ය හා රංගකලා තරඟාවලියෙන් .වැඩිම ජයග්රහණ ලබමින්..තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය කණ්ඩායම් ...
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය 2023... පාසල් 27 අතරින් කෑගල්ල දිස්ත්රික් බාලදක්ෂ අනුශූරතාවය සමග 2 වන ස්ථානය ජයග්රහණය කිරීම වෙනුවෙන් බාලදක්ෂ කටයුතු භාර ආචාර්ය මණ්ඩලය හා පුහුණු කළ හා සහය දුන් සැමට ස්තූතිය .. ජයග්රහණය කළ දරුවන්ට උණුසුම් සුබ පැතුම්
රන්ටැඹේ ජාතික ශිෂ්ය භට මූලස්ථානයේ 2023-ජාතික ශිෂ්යභට කණ්ඩයේ සබරගමුව පළාත් ඇගයීම් කදවුර....9-වන බලඇනිය නියෝජනය කරමින්.. ශූරතාවය සමග "ප්රථම ස්ථානය
සමස්ත ලංකා නැටුම් තරගාවලිය-2023 පළාත් තරග ජයග්‍රහණය
- සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්රික් ප්රථම ස්ථානය ජයග්රහණය කරමින් ..සමස්ත ලංකා අවසන් වටයට සුදුසුකම් ලැබීම.
- Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,ශූරතාවය හා ප්රථම ස්ථානය
- 2023 බාලදක්ෂ කදවුර
- Techno mind සමස්ත ලංකා robotic තරඟාවලියේ,පාසල් අංශයෙන්(රොබෝ තාක්ෂණ) සමස්ත ලංකා ප්රථම ස්ථානය හා තුන්වන ස්ථානය යන ජයග්රහණ






