සමස්ත ලංකා නැටුම් තරගාවලිය-2023 පළාත් තරග ජයග්‍රහණය
කනිෂ්ඨ අංශය
නයිඅඩි වන්නම.ප්‍රථම ස්ථානය .
ජේෂ්ඨ අංශය .
ගජගාවන්නම .ප්‍රථම ස්ථානය .
ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් !
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2025 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk