ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
Techno mind සමස්ත ලංකා robotic තරඟාවලියේ,පාසල් අංශයෙන්(රොබෝ තාක්ෂණ) සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා තුන්වන ස්ථානය යන ජයග්‍රහණ

Techno mind සමස්ත ලංකා robotic තරඟාවලියේ,පාසල් අංශයෙන්(රොබෝ තාක්ෂණ) සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා තුන්වන ස්ථානය යන ජයග්‍රහණ

SLT Research University මගින් සංවිධානය කරන ලද Techno mind සමස්ත ලංකා robotic තරඟාවලියේ,පාසල් අංශයෙන්

(රොබෝ තාක්ෂණ) සමස්ත ලංකා ප්රථම ස්ථානය හා තුන්වන ස්ථානය යන ජයග්රහණ දෙකම ලබා දෙමින් , තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයට කෑගල්ල පුරවරයට සබරගමුව පළාතට අභිමානයක් එක්කළ සේනානි පුතණුවන් සැමට උණුසුම් සුබපැතුම්!