පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්
..සමස්ත ලංකා අවසන් වටයට සුදුසුකම් ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ එකම පාසල බවට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය..තේරී පත්විය..
විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමට හා ආචාර්ය මණ්ඩලයට උණුසුම් සුබපැතුම්!






