ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,ශූරතාවය හා ප්‍රථම ස්ථානය

Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,ශූරතාවය හා ප්‍රථම ස්ථානය

රුහුණු විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන ලද Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,,ශූරතාවය හා ප්රථම ස්ථානය,,

සබරගමුව පළාත ,කෑගල්ල අධ්යාපන කලාපය ,නියෝජනය කරමින් ,,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය,, කණ්ඩායම ජයග්රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් කැපවූ ආචාර්ය මණ්ඩලය ,ජයග්රාහි සිසු දරුවන් ඇතුළු සහය දුන් සැමට පිරිනමමි ..