2022 11 06 දින පැවති සබරගමුව පළාත් නර්තන තරගාවලිය 2022 න්.. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ජේෂ්ඨ නැටුම් කන්ඩායම පළාත් "ප්‍රථම ස්ථානය" ජයග්‍රහණය
Non-Academic Achivements
හොදම වාර්ෂික වාර්තාව තේරීමේ තරගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
පළාත් සංගීත තරග 2023, ඒකල වාදන කණිෂ්ඨ ගැහැණු රාගධාරි එස්රාජ් ප්‍රථම ස්ථානයත්
කණිෂ්ඨ මිශ්‍ර සමූහ ගී අනුවාදන හිමින්සැරේ පියා විදා ගීතය ප්‍රථම ස්ථානයත් හිමිකරගෙන තරග ශීර්ෂ දෙකක් යටතේ සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබීය.
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන ලද Xbotix 2023 සමස්ත ලංකා පාසල් Robotics තරගාවලියේ ශූරතාවය හා ප්‍රථම ස්ථානය, සබරගමුව පළාත හා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විද්‍යාලයීය සිසු කණ්ඩායම මගින් ජයග්‍රහණය කිරීම.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින් සමස්ත ලංකා අවසන් වටයට විද්‍යාලයීය විවාද කණ්ඩායම සුදුසුකම් ලැබීම.
- ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම - 10/11 රචනා තරගාවලියේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය විද්‍යාලයීය ශිෂ්‍යාවක් විසින් ජයග්‍රහණය කිරීම.
- සමස්ත ලංකා නර්තන තරගාවලියේ මිශ්‍ර සමූහ නර්තන කණ්ඩායම ජයග්‍රහණ
- 2023 කෑගලු දිස්ත්‍රික් බාලදක්ෂ කැබෝරියෙන් බාලදක්ෂ කණ්ඩායම අනුශූරතාවය හා දෙවන ස්ථානය දිනාගැනීම.
- ජපානයේ පැවති කනගාවා 2023 ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් රටවල් 54ක් අතුරින් විශිෂ්ට කුසලතා සම්මාන ජයග්‍රහණ කර තිබීම.






