ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින් ..සමස්ත ලංකා අවසන් වටයට සුදුසුකම් ලැබීම.

පේරාදෙණිය විශ්ව විද්යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්රික් ප්රථම ස්ථානය ජයග්රහණය කරමින්

Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,ශූරතාවය හා ප්‍රථම ස්ථානය

රුහුණු විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන ලද Xbotix-2023, සමස්ත ලංකා පාසල්- Robotic තරගාවලියේ ,,ශූරතාවය හා ප්රථම ස්ථානය,,

2023 බාලදක්ෂ කදවුර

අද දින 2023-07-01 තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය බාලදක්ෂ දරුවන්ගේ කදවුර සාර්ථක කරගැනීමට සදහා සහය දුන් සැමට තුති...

සමස්ථ ලංකා සිසු චිත්‍ර හා සාහිත්‍ය ජයග්‍රහණ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම .....

සමස්ථ ලංකා සිසු චිත්ර හා සාහිත්ය ජයග්රහණ වෙන්වෙන් සහතික පත්ර ප්රදානය කිරීම .....