ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්‍රහණය

ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්‍රහණය

අද දින පැවති-2022 සමස්ත ලංකා පාසල් නැටුම් තරගාවලියෙන් ...සබරගමුව පළාත ,කෑගල්ල අධ්යාපන කලාපය නියෝජනය කරමින් තරග වැදුණු ,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ජේෂ්ඨ නැටුම් කන්ඩායම, සමස්ථ ලංකා දෙවන ස්ථානය ජයග්රහණය

කරමින් විදු මවට විශිෂ්ට ගෞරවයක් ගෙන ඒම පිළිබඳව ..කන්ඩායම්භාර ආචාර්ය විනීතා නාවුල්ලගේ ගුරු මවුතුමිය ,පළාත් ,කලාප අධ්යක්ෂ මණ්ඩලය ..ඇතුළු ආචාර්ය මන්ඩලය ට හා සහය දුන් ඔබ සැමට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු ..විදු මවට සදා ජය පතමු