2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන්... ජයග්‍රහණය කල
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ,,,බාලදක්ෂ කන්ඩායමට හා පුරුදු පුහුණු කළ ජයමිණි,චමරි ආචාර්ය මන්ඩලයේ දෙපලට ත්,පුහුණු කටයුතු කළ සිදත්,ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම් ..සමග ගෞරවනීය ප්‍රණාමය







