2023-11-25 දින ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය වූ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට අදාලව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය අප නැටුම් කන්ඩායමේ දරුවන් අභිමානවත්ව ඉදිරිපත් කරන ලද නැටුම් අංගය........වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..
පුරුදු පුහුණු කළ නැටුම් අංශයේ ආචාර්ය මණ්ඩලය හා සහය ලබා දුන් සැමට ගෞරවනීය ප්‍රණාමය !






