ජයග්‍රහණ
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය ,සේනානියේ අභිමානය,ඊයෙට යෙදුනු ලෝක ළමා දිනය දා කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය
සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022 සඳහා සහභාගීවූ අප විද්‍යාලයේ කණ්ඩායම රන් පදක්කම් 01 රිදී පදක්කම් 02 කුසලතා දක්ෂතා 03
සමගින් විශිෂ්ට දක්ෂතා දැක්වීය.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මැතිතුමා 2021-03-23 දින සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියට උසස්වීම් ලදී.
2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය "සමස්ත ලංකා තෙවැනි ස්ථානය" ජයග්‍රහණය කිරීම වෙනුවෙන්






