ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022  විශිෂ්ට දක්ෂතා

සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022 විශිෂ්ට දක්ෂතා

සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022 සඳහා සහභාගීවූ අප විද්යාලයේ කණ්ඩායම රන් පදක්කම් 01 රිදී පදක්කම් 02 කුසලතා දක්ෂතා 03

සමගින් විශිෂ්ට දක්ෂතා දැක්වීය.

ඒ අනුව මනූෂ ප්රියංග ශිෂ්යයා..රන් පදක්කම ද රිදී පදක්කම් යසස් නෙළුන්දෙණිය සහ එසදු හපුගොඩ ශිෂ්යයන් ද.

නෙත්සර ශිෂ්යා සිව්වන ස්ථානය ද.සුමන්දී විහන්සා..අනුකි අශීනා ශිෂ්යයන් පස් වන ස්ථාන ද ලබාගත් අතර. ජයග්රහණය වෙනුවෙන් කැපවූ ක්රීඩා භාර ආචාර්ය තුමිය වන රජිතා මිත්රරත්න මිය මහින්ද පුහුණුකාර තුමාට'දෙමව්පියන්ට ජයග්රහනය වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.