ජයග්‍රහණ
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ -2023..අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙමින් ...A-9 සාමාර්ථ ලබා සමත් සිසුන් ඇගයීමේ උත්සවය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - අපොස සාමාන්‍යපෙළ -2023-විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023- අපොස උසස් පෙළ විභාගයෙන් මෑත ඉතිහාසයේ ව්ශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කරමින්..(පළමු වර)
තෝලංගමුව ඩඩ්ලි සේනනායක මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල - 2017-2022
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ඉතිහාසයේ වාර්තාගත ව්ශිෂ්ටතම ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතය හා සංඛ්‍යාව වාර්තා කරමින්... (2023- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්-44/112- 39.29%) කඩඉම සමත් ප්‍රතිශතය අනුව. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලය හා සහය දැක්වූ සැමට
ගෞරවනීය ප්‍රණාමය !!






