තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ඉතිහාසයේ වාර්තාගත ව්ශිෂ්ටතම ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශතය හා සංඛ්‍යාව වාර්තා කරමින්... (2023- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්-44/112- 39.29%) කඩඉම සමත් ප්‍රතිශතය අනුව. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලය හා සහය දැක්වූ සැමට
ගෞරවනීය ප්‍රණාමය !!
2018--17/134-----12.6%
2019--39/122--31.96%
2020--37/122--30.5%
2021--35/117--29.9%
2022--38/152---25%
2023--44/112--39.29%






