ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
2022 (2023)අ.පො.ස (උසස් පෙළ) ප්‍රථිපල

2022 (2023)අ.පො.ස (උසස් පෙළ) ප්‍රථිපල

අ.පො.ස (උසස් පෙළ) ප්‍රථිපල

 
2022 වර්ෂයේ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල පහත පරිදි ය.


ගණිත අංශයෙන් ඉංජිනේරු පීඨයට සිසුන් දෙදෙනෙක් සමඟ විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 44කි.

•ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය පීඨයට එක් සිසුවෙක් සමඟ විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 15 කි.

• තාක්ෂණ අංශයෙන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 17කි.

•වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 15කි.

•කලා අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 33කි.

• ඒ අනුව සමස්තයක් ලෙස සිසුන් 100කට අධික ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වරම් ලබා ඇත.

• තවද උසස් පෙළ සමත් මුළු සිසුන් සංඛ්‍යාව 287කි.