ජයග්‍රහණ
අ.පො.ස (උසස් පෙළ) ප්‍රථිපල
2022 වර්ෂයේ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල පහත පරිදි ය.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 2021 අ.පො.ස සා.පෙළ විශිෂ්ට ප්‍රතිඵල -3/6 ගණිතය හා සිංහල සමග A-9=15,A-8=20,A-7=14,A-6=17=Total =66.out of 223.students
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2021/ 22
2019 වසරේ අ.පො.ස.(සා.පෙළ) විභාග ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතය 92.34% ක් වාර්තා කිරීම හා කලාපයේ 02 වන ස්ථානය හිමි කර ගැනීම.
2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ වැඩිම සමත් ප්‍රතිශතය 30.33%ක් වාර්තා කිරීම.
- 2019 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙ ප්‍රතිපල
- ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 16න් පහළ බාලක මීටර් 400 තුන්වන ස්ථානය- කේ.එච්. චමිඳු සත්සර හේවගේ සිසුවා දිනා ගන්නා ලදී.
- ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2024- කාතා (තුන්වන ස්ථානය) හා කුමිතේ (තෙවන ස්ථාන දෙකකි.)
- තවද සබරගමුව පළාත් සමස්ත සහය දිවීමේ බාලක ශූරතාවය අප සතු වීම විශේෂ අවස්ථාවකි. ඒ සමඟ පහත ජයග්‍රහණ ද විය.






