ජයග්‍රහණ
· සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය 2022-රන් පදක්කම් 01ක්,රිදී පදක්කම් 02ක් හා කුසලතා ජයග්‍රහණ 03ක් සමගින් විශිෂ්ට ජයග්‍රහණ දැක්වීම.
ලෝක ළමා දිනයදා යෙදුණු කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය ඇතුළු තවත් ජයග්‍රහණ 12ක් අත්කර ගැනීම
• 2022 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරගාවලියෙන් ජයග්‍රහණය කර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම.
• පාසල් 1750ක් අතරින් රන්ටැඹේ ශිෂ්‍ය භට මූලස්ථානයේ දී හර්මන් ලූස් කිරුළට තරග වැදුණු පාසල් 42 අතරින් කණ්ඩායම් වෙඩි තැබීමේ අංශයෙන් සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.
2021 කරාටේ සමස්ත ලංකා රන් පදක්කම් 04ක් හා මුළු පදක්කම් 07ක් ජයග්‍රහණය කර තිබීම.






