ජයග්‍රහණ
2023-සබරගමුව පළාත් ක්‍රීඩා උළෙලේ ...බාලිකා cricket ක්‍රිකට් ශූරතාවය,
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ..සමස්ත ලංකා Jhon Tarbet කනිෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියෙන් Merit සහතික 13 ක් ජයග්‍රහණය කරමින් විශිෂ්ට දක්ෂතා දක්වයි.....ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්
2024-සබරගමුව පළාත් ලෙදර් ක්‍රිකට් තරඟාවලියෙන් ..පළාත් අනුශූරතාවය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් ....සහය දැක්වූ සැමට ගෞරවනීය ප්‍රණාමය .
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය -17 පහළ 2024 ක්‍රිකට් දෙවන කාන්ඩයේ අවසන් -16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..එම තරගය වෙනුවෙන් ඇදුම් පරිත්‍යාග කළ දෙමාපිය ඔබට ගෞරවනීය ස්තූතිය






