ජයග්‍රහණ
සමස්ත ලංකා පාසල් 15 න් පහළ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටය (Round-16 )සදහා සුදුසුකම් ලැබූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් !
අප විද්‍යාලීය මේස පන්දු ඒකකය මගින් සංවිධානය කල පලාත් මේසපන්දු තරගාවලියේ සේනානි දූ පුතුන් සිය ජයග්‍රහණ
උණුසුම් සුබ පැතූම්...සමස්ත ලංකා තෙවන ස්ථානය ජයග්රනය කිරීම වෙනුවෙන්...
කෑගල්ල දිස්ත්‍රික් කැරම්ශූරතාවය ජයග්‍රහණය වෙනුවෙන් උනුසුම් සුබ පැතුම්..
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය පිහිනුම් කන්ඩායම සමස්ත ලංකා පිහිනුම් තරඟාවලිය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්ක පිහිනුම් තරඟාවලියෙන් රන් පදක්කම් 4 රිදී පදක්කම් 01 හා ලෝකඩ පදක්කම් 03ක් ලබාගනිමින්
- 2022 තරඟාවලියෙන් 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වටයේ මුහුණදුන් තරග 4න් තුනක්ම ජයග්‍රහණය
- සබරගමුව පළාත් නර්තන තරගාවලිය 2022 න්. ජේෂ්ඨ නැටුම් කන්ඩායම පළාත් "ප්‍රථම ස්ථානය" ජයග්‍රහණය
- හොදම වාර්ෂික වාර්තාව තේරීමේ තරගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
- ඒකල වාදන කණිෂ්ඨ ගැහැණු රාගධාරි එස්රාජ් ප්‍රථම ස්ථානයත්






