ජයග්‍රහණ
ජාතික මහා ක්‍රීඩා උලෙළ -2024 ..පළාත් තරග ජයග්‍රහණය කරමින් ... අවසන් ජාතික මට්ටම සදහා සුදුසුකම් ලැබූ විද්‍යාලයීය පිහිනුම් කන්ඩායමට උණුසුම් සුබ පැතුම් ..
කෑගල්ල දිස්ත්‍රික් සහය දිවීමේ සැනකෙළිය-.2023
.සමස්ථ බාලිකා ශූරතාවය හා බාලක අනුශූරතාවය දිනාගත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය මළල ක්‍රීඩා කන්ඩායමට උණුසුම් සුබ පැතුම් !
2023-සබරගමුව පළාත් ..ප්‍රාථමික ක්‍රීඩා තරගාවලියෙන් රිදී පදක්කම් ජයග්‍රණය කල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 3-ශ්‍රේණිය බාලක කණ්ඩායම හි පුතුන් ..,ප්‍රාථමික අංශ ප්රධානතුමා .ආචාර්ය මණ්ඩලය හා පුහුණු ආචාර්ය තුමා ඇතුළු සැමට උණුසුම් සුබ පැතුම්!
2023-පළාත් මළල ක්‍රීඩා ජයග්‍රහණ (පළාත් බාලිකා සහය දිවීමේ අනුශූරතාවය සමග )
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මෙවර-2023 කෑගල්ල කලාප මළල ක්‍රීඩා තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ...






