ජයග්‍රහණ
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික සමස්ත ලංකා විවාද තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින් සමස්ත ලංකා අවසන් වටයට විද්‍යාලයීය විවාද කණ්ඩායම සුදුසුකම් ලැබීම.
ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම - 10/11 රචනා තරගාවලියේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය විද්‍යාලයීය ශිෂ්‍යාවක් විසින් ජයග්‍රහණය කිරීම.
2023 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ මිශ්‍ර සමූහ නර්තන කණ්ඩායම නයි අඩි වන්නම සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ජ්‍යෙෂ්ඨ සමූහ මිශ්‍ර කණ්ඩායම ගජගා වන්නම සමස්ත ලංකා දෙවන ස්ථානයත් ලබා ගැනීම.
2023 කෑගලු දිස්ත්‍රික් බාලදක්ෂ කැබෝරියෙන් පාසල් රැසක් අබිබවමින් විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම අනුශූරතාවය හා දෙවන ස්ථානය දිනාගැනීම.
ජපානයේ පැවති කනගාවා 2023 ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් රටවල් 54ක් අතුරින් කවිරු මුණසිංහ ශිෂ්‍යයා විශිෂ්ට කුසලතා සම්මාන ජයග්‍රහණ කර තිබීම.






